E   |     |  

 දිනය: 2019-03-21   පිළිතුර ලබා දී ඇත 

0021/ 2019 - ගරු හේෂා විතානගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 21/’18

      ගරු හේෂා විතානගේ මහතා,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       රත්නපුර දිස්ත්‍රික්කයේ, ගොඩකවෙල, වේරහැර ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කළද එය අතරමග නවතා දමා ඇති බවත්;

                  (ii)       ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවකට පත්වී ඇති බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ආ) (i) සැලසුම් කළ පරිදි එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීම කඩිනම් කරන්නේද;

      (ii) ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබේද;

      (iii) එසේ නම්, එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-03-21

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගොඩකවෙල, වේරහැර ජල ව්‍යාපෘතිය: ඉදිකිරීම් කටයුතු

පිළිතුරු දුන් දිනය

2019-03-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ රවුෆ් හකීම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks