පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
45/’18
ගරු හේෂා විතානගේ මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රජය විසින් අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමූ දිනය කවරේද;
(ii) එම දිනය තුළ කොළොන්නාවෙන් හා මුතුරාජවෙල තොග ගබඩා පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කරනු ලැබූ බවුසර් සංඛ්‍යාව හා ඉන්ධන ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) මෙසේ අඩු මිලට ඉන්ධන බෙදා හැරීම හේතුවෙන් එම දිනය තුළ පමණක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු වූ පාඩුව කොපමණද;
(iv) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට විශාල පාඩුවක් සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-08-09
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
ඉන්ධන නිකුත් කිරීම: ලාභය/පාඩුව
පිළිතුරු දුන් දිනය
2019-08-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කබීර් හෂීම්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks