E   |     |  

 දිනය: 2019-07-26   පිළිතුර ලබා දී ඇත 

0051/ 2019 - ගරු හේෂා විතානගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 51/’18

      ගරු හේෂා විතානගේ මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන “පුරනැගුම” ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

      (ii) ඒවායේ නම් කවරේද;

      (iii) ඒ සඳහා වැය කළ මුදල කොපමණද;

      (iv) බදුල්ල දිස්ත්‍රික්කයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා අමාත්‍යාංශය සතු වැඩපිළිවෙළ කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-07-26

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථාන: වැය කළ මුදල

පිළිතුරු දුන් දිනය

2019-07-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජේ.සී. අලවතුවල, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks