E   |     |  

 දිනය: 2019-09-06   පිළිතුර ලබා දී ඇත 

0058/ 2019 - ගරු හේෂා විතානගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 58/’18

      ගරු හේෂා විතානගේ මහතා,— අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැන්දලන්ද හා ගොඩගම නමින් ගම්මාන තිබෙන බවත්;

                   (ii)      එම ගම්මාන තවමත් ඉතා දුෂ්කර තත්ත්වයක පවතින බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) එසේ නම්, එම ගම්මානවලට අවශ්‍ය පොදු පහසුකම් සපයා දීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-09-06

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කැන්දලන්ද හා ගොඩගම ගම්මාන: පොදු පහසුකම්

පිළිතුරු දුන් දිනය

2019-09-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks