පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
104/’18
ගරු දයාසිරි ජයසේකර මහතා,— විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2000 වර්ෂයේ සිට මේ දක්වා රැකියා සඳහා මැද පෙරදිග රටවලට විදේශගත වූ ශ්‍රමිකයන්ගෙන් නියමිත සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් පසු මෙරටට නොපැමිණි සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව කොපමණද;
(iii) එම පැමිණිලිවලට අදාළව සිදු කරන ලද විමර්ශන සංඛ්‍යාව කොපමණද;
(iv) විමර්ශන සිදු නොකරන ලද පැමිණිලි සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) සිදු කරන ලද විමර්ශනවලින් නොපැමිණීමට හේතු සොයාගත් පැමිණිලි සංඛ්‍යාව කොපමණද;
(ii) එම හේතු කවරේද;
(iii) නොපැමිණීමට හේතු සොයා නොගත් පැමිණිලි සංඛ්‍යාව කොපමණද;
(iv) නොපැමිණීමට හේතු සොයා නොගත් පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-05
අසන ලද්දේ
ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks