පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
119/’18
ගරු චමින්ද විජේසිරි මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන වතු වැවිලි සමාගම් සංඛ්‍යාව කොපමණද;
(ii) එම සමාගම්වල නම් හා ලිපිනයන් කවරේද;
(iii) එක් එක් සමාගම සතු මුළු භූමි ප්‍රමාණය, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එක් එක් සමාගමෙහි වැවිලි කටයුතුවල නිරතවන මුළු සේවක සංඛ්‍යාව, තනතුරු අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) වැවිලි ක්‍ෂෙත්‍රයේ නිරතවූවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා වැවිලි සමාගම් ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-02-21
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
වැවිලි සමාගම් : බදුල්ල දිස්ත්‍රික්කය
පිළිතුරු දුන් දිනය
2019-02-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වඩිවේල් සුරේෂ්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks