බලන්න

E   |     |  

 දිනය: 2019-03-25   පිළිතුර ලබා දී ඇත 

0135/ 2019 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 135/’18

      ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       බදුල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටි අ.පො.ස. (උසස් පෙළ) තාක්ෂණික විෂය ධාරාවෙන් පංති පැවැත්වෙන පාසල් සංඛ්‍යාව කොපමණද;

                  (ii)       එම පාසල්වල නම් කවරේද;

                  (iii)       දැනට බදුල්ල දිස්ත්‍රික්කය තුළ සිටින තාක්ෂණික විෂය උගන්වන ගුරුවරයන් සංඛ්‍යාව කොපමණද;

      (iv) ඔවුන්ගේ නම් හා දැනට සේවයේ නිරතව සිටින පාසල් කවරේද;

      (v) ඉදිරියේදී බදුල්ල දිස්ත්‍රික්කයේ සිසුන් අතර තාක්ෂණික විෂය ප්‍රචලිත කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-03-25

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

තාක්ෂණික විෂය ධාරාව සහිත පාසල්: බදුල්ල දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2019-03-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks