බලන්න

E   |     |  

 දිනය: 2019-05-10   පිළිතුර ලබා දී ඇත 

0142/ 2019 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 142/’18

      ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       බදුල්ල දිස්ත්‍රික්කයේ ඇති ජාත්‍යන්තර පාසල් සංඛ්‍යාව කොපමණද;

                  (ii)       එම පාසල්වල නම් හා ලිපිනයන් කවරේද;

                  (iii)       එම එක් එක් පාසලේ දැනට සේවය කරන ගුරුවරුන් සංඛ්‍යාව හා ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) එම පාසල්වලට ගුරුවරුන් බඳවා ගැනීම, ශිෂ්‍යයන්ගෙන් මුදල් අයකිරීම වැනි කටයුතු නියාමනය කිරීමට අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-05-10

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ජාත්‍යන්තර පාසල්: බදුල්ල දිස්ත්‍රික්කය‍

පිළිතුරු දුන් දිනය

2019-08-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks