පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
148/’18
ගරු චමින්ද විජේසිරි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සේවය කරන අනධ්‍යයන සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන් දැනට දරන තනතුරු කවරේද;
(iii) මෙම සේවකයන් 06/2006 චක්‍රලේඛය මඟින් බඳවා ගත්තද, ඔවුන්ට නියමිත උසස්වීම් මේ දක්වා ලැබී නොමැති බව දන්නේද;
(iv) මෙම සේවකයන්ගේ ගැටලු විසඳීම සඳහා අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-10
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ සිටින අනධ්‍යයන සේවකයන්: උසස්වීම්
පිළිතුරු දුන් දිනය
2019-07-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks