E   |     |  

 දිනය: 2019-08-09   පිළිතුර ලබා දී ඇත 

0157/ 2019 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 157/’18

      ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      ලංකා ගමනාගමන මණ්ඩලය සතුව පවතින ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව කොපමණද;

                   (ii)      එම පිරවුම්හල්වල ලිපිනයන් කවරේද;

                 (iii)      2010 වර්ෂයේ සිට මේ දක්වා එක් එක් පිරවුම්හලින් ලැබුණු ආදායම, වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) ඉදිරියේදී, ලංකා ගමනාගමන මණ්ඩලය සතු පිරවුම්හල් සංඛ්‍යාව වැඩි කිරීමට  අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-08-09

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ලංකා ගමනාගමන මණ්ඩලය සතු ඉන්ධන පිරවුම්හල්: විස්තර

පිළිතුරු දුන් දිනය

2019-08-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක් අබේසිංහ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks