පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
160/’18
ගරු චමින්ද විජේසිරි මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන “ගමකට වැවක්” වැඩසටහනේ අරමුණු කවරේද;
(ii) එම වැඩසටහන සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ එක් එක් මැතිවරණ කොට්ඨාසයෙන් තෝරාගෙන ඇති වැව් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) මෙම වැඩසටහන සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිපුර වැව් සංඛ්‍යාවක් තෝරා ගැනීමට අමාත්‍යාංශය කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-03
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
"ගමකට වැවක්" වැඩසටහන: බදුල්ල දිස්ත්‍රික්
පිළිතුරු දුන් දිනය
2019-09-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිලිප් වෙදආරච්චි, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks