E   |     |  

 දිනය: 2019-03-13   පිළිතුර ලබා දී ඇත 

0198/ 2019 - ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 198/’18

      ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      විදේශයන්හි පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල සංඛ්‍යාව කොපමණද;

                   (ii)      එම එක් එක් කාර්යාලය නඩත්තු කිරීම සඳහා 2017 වර්ෂයේදී වියදම් කළ මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) වර්ෂ 2013 සිට 2017 දක්වා විදේශ දූත මණ්ඩල කාර්යාල නඩත්තු කිරීම වෙනුවෙන් වියදම් කළ මුළු මුදල කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?  

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-03-13

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල: නඩත්තු වියදම්

පිළිතුරු දුන් දිනය

2019-03-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු තිලක් මාරපන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks