E   |     |  

 දිනය: 2019-02-06   පිළිතුර ලබා දී ඇත 

0229/ 2019 - ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 229/’18

      ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      මාතලේ දිස්ත්‍රික්කයේ, රත්තොට මැතිවරණ කොට්ඨාසයේ, කයිකාවල වේරගම ගමේ ජීවත් වන ජනතාවට බීමට පිරිසිදු ජලය නොමැති වීමෙන් පීඩා විඳින බව දන්නේද;    

      (ii) එසේ නම්, එම ජනතාවට පානීය ජලය ලබාදීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-02-06

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කයිකාවල ජනතාවට පානිය ජලය සැපයීම: ගනු ලබන පියවර

පිළිතුරු දුන් දිනය

2019-02-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ රවුෆ් හකීම්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks