පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
275/’18
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට මොණරාගල දිස්ත්‍රික්කයේ වාර්තාගත වී ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව කොපමණද;
(ii) පසුගිය වසර පහක කාලය තුළ වකුගඩු රෝගයෙන් මිය ගොස් ඇති රෝගීන් සංඛ්‍යාව කොපමණද;
(iii) මේ වනවිට මොණරාගල දිස්ත්‍රික්කය තුළ වකුගඩු රෝගීන් සඳහා සායන පවත්වාගෙන යනු ලබන රෝහල් කවරේද;
(iv) එම රෝහල්වල සායන සඳහා පසුගිය වර්ෂය තුළ ලියාපදිංචි වී සිටින රෝගීන් සංඛ්‍යාව කොපමණද;
(v) ඒ අනුව, මොණරාගල දිස්ත්‍රික්කයේ වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් සිටින ග්‍රාම නිලධාරි වසම් කවරේද;
(vi) 2016 හා 2017 වර්ෂවලදී රජය විසින් මෙම වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් සහ වකුගඩු රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-03
අසන ලද්දේ
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
මොණරාගල දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන්: විස්තර
පිළිතුරු දුන් දිනය
2019-09-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ෆයිසාල් කාසිම්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks