පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
276/’18
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,— ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ දුප්පත්කම මනිනු ලබන ආර්ථික දර්ශක කවරේද;
(ii) ඒ අනුව, මේ වනවිට සිටින දුප්පත් ජනතාවගේ සංඛ්‍යාව කොපමණද;
(iii) ලංකාවේ දුප්පත්කම අනුව මුල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 කවරේද;
(iv) ලංකාවේ පළාත් හා දිස්ත්‍රික්ක අනුව දුප්පත්කම පිළිබඳ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
(v) පසුගිය වර්ෂ 10 ක කාලය තුළ ශ්‍රී ලංකාවේ දුප්පත්කම පිළිබඳ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-05
අසන ලද්දේ
ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks