බලන්න

E   |     |  

 දිනය: 2019-02-07   පිළිතුර ලබා දී ඇත 

0350/ 2019 - ගරු මුහම්මදු නසීර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 350/’18

      ගරු මුහම්මදු නසීර් මහතා,—  අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය  හෝ ජනවාර්ගික ගැටුම් හේතුවෙන් අවතැන් වූ සහ පීඩාවට පත් වූ පුද්ගලයන්ට රජයේ පුනරුත්ථාපන හා නැවත පදිංචිකිරීමේ වැඩසටහන් යටතේ ලබාදෙන සහන කවරේද;

      (ii) ඒ අනුව, වර්ෂ 2009 සිට මේ දක්වා, එසේ සහන ලබාදී ඇති පුද්ගලයන් සංඛ්‍යාව, එක් එක් දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-02-07

අසන ලද්දේ

ගරු මුහම්මදු නසීර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය හෝ ජනවාර්ගික ගැටුම් හේතුවෙන් අවතැන්වූවන්: සහන

පිළිතුරු දුන් දිනය

2019-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නිරෝෂන් පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks