පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
431/’19
ගරු කනක හේරත් මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පොදු ප්‍රවාහන සේවාවක් වන දුම්රිය ප්‍රවාහන සේවය, දුම්රිය නියමිත වේලාවට නියමිත පරිදි ධාවනය නොවීම සහ අධික මගී තදබදයක් පැවතීම යන ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දී ඇති බව පිළිගන්නේද;
(ii) එසේ නම්, ඊට හේතු කවරේද;
(iii) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ධාවන තත්ත්වයේ පවතින දුම්රිය සංඛ්‍යාව කොපමණද;
(iv) එමඟින් ශ්‍රී ලංකාවේ සියලු දුම්රිය ප්‍රවාහන අවශ්‍යතා ඉටු කළ හැකිද;
(v) 2014 වර්ෂයෙන් පසු දුම්රිය සේවයට නව දුම්රිය බලවේග කට්ටල එක් කර තිබේ නම්, ඒවා කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-20
අසන ලද්දේ
ගරු කනක හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
ශ්‍රී ලංකා දුම්රිය සේවය: වත්මන් තත්ත්වය
පිළිතුරු දුන් දිනය
2019-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks