බලන්න

E   |     |  

 දිනය: 2019-03-06   පිළිතුර ලබා දී ඇත 

0484/ 2019 - ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 484/’19

      ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇති සීමාසහිත ලංකා සතොස ශාඛා සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එම ශාඛාවල ලිපිනයන් කවරේද;

                  (iii)       2010 වර්ෂයේ සිට මේ දක්වා එම සතොස ශාඛාවල සේවය සඳහා බඳවාගත් පුද්ගලයන්ගේ නම්, ලිපිනයන් හා තනතුරු නාම කවරේද;

      (iv) එම බඳවා ගැනීම් සඳහා අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;

      (v) මහනුවර දිස්ත්‍රික්කයේ ලංකා සතොස ශාඛා ජාලය පුළුල් කිරීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-03-06

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සීමාසහිත ලංකා සතොස ශාඛා: මහනුවර දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2019-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බුද්ධික පතිරණ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks