පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
579/’19
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ආගමික ස්ථාන සඳහා සූර්යබල කට්ටල ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ විදුලි බලය ලබා දී ඇති ආගමික ස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) එක් එක් ආගමික ස්ථානයට සපයන ලද විදුලි පද්ධතියේ ධාරිතාවය වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන්නේද;
(iii) 2017.06.01 දින වනවිට එම ව්‍යාපෘතිය සඳහා වැය කර ඇති මුදල කොපමණද;
(iv) එම සූර්යබල කට්ටල මඟින් උත්පාදනය කරනු ලබන විදුලිබල ප්‍රමාණය කොපමණද;
(v) ආගමික ස්ථානවලට සූර්යබල කට්ටල නොමිලේ ලබාදීමට හේතුව කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-08-09
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
ආගමික ස්ථානවලට සූර්යබල විදුලි උත්පාදන කට්ටල සැපයීම: වැය කළ මුදල
පිළිතුරු දුන් දිනය
2019-08-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රවී කරුණානායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks