පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
597/’18
ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහවැලි කලාපවල ඉඩම් ලබාදීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය වැනි ප්‍රදේශවලින් අයදුම්පත් කැඳවා තිබේද;
(ii) මහවැලි කලාපවල ඉඩම් ලබාදීම සඳහා ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව කොපමණද;
(iii) එම අයදුම්පත් අතරින් ඉඩම් ලබාදීම සඳහා සුදුස්සන් තෝරා ගැනීමේදී අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-18
අසන ලද්දේ
ගරු අනුර සිඩ්නි ජයරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
මහවැලි කලාපවල ඉඩම් ලබාදීම: ක්‍රමවේදය
පිළිතුරු දුන් දිනය
2019-06-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අජිත් මාන්නප්පෙරුම, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks