පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
620/’18
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා,— මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නාවලපිටිය නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාවලපිටිය නගරයේ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රුපියල් ලක්ෂ 300ක වියදමින් නාවලපිටිය නගරය මැදින් ගුවන් පාලමක් ඉදිකර ඇති බව දන්නේද;
(ii) වත්මන් නාවලපිටිය නගර සභාව විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරයකින් තොරව මෙම රාජ්‍ය දේපළ කඩා ඉවත්කර විකිණීමට යන බව දන්නේද;
(iii) මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ මෙම පාලම ඔබ අමාත්‍යාංශයේ අවසරයකින් තොරව කඩා ඉවත් කිරීම නතර කිරීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-11
අසන ලද්දේ
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks