E   |     |  

 දිනය: 2019-04-01   පිළිතුර ලබා දී ඇත 

0627/ 2019 - ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 627/’18

      ගරු ටී. රංජිත් ද සොයිසා  මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      මේ වනවිට සයිප්‍රස්හි ‍සේවය කරන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කොපමණද;

                   (ii)      ඒ අනුව ශ්‍රී ලංකා රජය නි‍යෝජනය කරමින් කොන්සල් කාර්යාලයක් හෝ තානාපති කාර්යාලයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේද; 

      (iii) එසේ නම්, එම කාර්යාලය ස්ථාපිත කිරීමෙන් අනතුරුව, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයට දැරීමට සිදුවන මුළු මුදල කොපමණද;   

      (iv) එමඟින් ශ්‍රී ලංකා රජයට විශේෂ ප්‍රතිලාභ ලැබෙන්නේද;

      (v) එසේ නම්, එම ප්‍රතිලාභ කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-04-01

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කොන්සල් කාර්යාලයක් හෝ තානාපති කාර්යාලයක් පිහිටුවීම‍: සයිප්‍රස් ජනරජය

පිළිතුරු දුන් දිනය

2019-04-01

විසින් පිළිතුරු දෙන ලදී

ගරු තිලක් මාරපන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks