E   |     |  

 දිනය: 2019-07-09   පිළිතුර ලබා දී ඇත 

0634/ 2019 - ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 634/’18

      ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       2018.10.31 දිනට සමෘද්ධිලාභී පවුල් සංඛ්‍යාව කොපමණද;

                   (ii)       2018.10.31 දිනට සමෘද්ධි ප්‍රතිලාභ ලබන පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

       

       

       

      (iii) 2014.12.31 දිනට සාපේක්ෂව, 2018.10.31 දිනට සමෘද්ධි ප්‍රතිලාභ ලබන පුද්ගලයන් සංඛ්‍යාවේ වෙනස කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-07-09

අසන ලද්දේ

ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සමෘද්ධි ප්‍රතිලාභින්: විස්තර

පිළිතුරු දුන් දිනය

2019-07-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks