පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
658/’19
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,— වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 80 දශකයේදී ත්‍රිකුණාමලය වරායට පවරාගෙන ඇති ඉඩම්වල,
(i) විවිධ වර්ගයේ ඔප්පු තිබූ පුද්ගලයන් සංඛ්‍යාව;
(ii) බලපත්‍ර හා දීමනා පත්‍රලාභීන් සංඛ්‍යාව;
(iii) පදිංචි නිවාස සංඛ්‍යාව සහ ඒවායේ තත්ත්වය;
(iv) ව්‍යාපාරික ස්ථාන සහ එම එක් එක් ව්‍යාපාරිකයාගේ නම, ලිපිනය සහ ව්‍යාපාරයේ ස්වභාවය;
කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-07-23
අසන ලද්දේ
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
ත්‍රිකුණාමලය වරායට පවරාගෙන ඇති ඉඩම්: විස්තර
පිළිතුරු දුන් දිනය
2019-07-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු සාගල රත්නායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks