පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
756/’19
ගරු රොෂාන් රණසිංහ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පොළොන්නරුව, රාජකීය කණිෂ්ඨ විද්‍යාලයේ, 5 ශ්‍රේණිය සමත් ශිෂ්‍යයන් පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ, 6 වැනි ශ්‍රේණියට ඇතුලත් කර නොගැනීමට හේතුව කවරේද;
(ii) රාජකීය කණිෂ්ඨ විද්‍යාලයේ, 5 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ ශිෂ්‍යයන්ට ඉදිරි පාසල් අධ්‍යාපනය වෙනුවෙන් ලබාදෙන විසඳුම් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) රාජකීය කණිෂ්ඨ විද්‍යාලයේ, 5 ශ්‍රේණිය සමත් ශිෂ්‍යයන් කණිෂ්ඨ විද්‍යාලය තුළම වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමු කරවීමට අදහස්කර තිබේද;
(ii) ඒ සඳහා එම විද්‍යාලයේ අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීමේ කඩිනම් හා දිගුකාලීන සැලසුම් සකස්කර තිබේද;
(iii) එසේ නම්, එම සැලසුම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-20
අසන ලද්දේ
ගරු රොෂාන් රණසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
පොළොන්නරුව, රාජකීය කණිෂ්ඨ විද්‍යාලය : දියුණු කිරීම
පිළිතුරු දුන් දිනය
2019-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks