පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
800/’19
ගරු ජයන්ත සමරවීර මහතා,— නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2018 වර්ෂය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පුනරාවර්තන වියදම් වශයෙන් වෙන් කළ ප්‍රතිපාදන මුදල කොපමණද;
(ii) එම ප්‍රතිපාදනයෙන් දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කය සඳහා වෙන් කළ ප්‍රතිපාදන ප්‍රමාණය, වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එක් එක් දිස්ත්‍රික්කය සඳහා, එම වෙන් කළ ප්‍රතිපාදනය ප්‍රතිශතයක් ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-05
අසන ලද්දේ
ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය: 2018 පුනරාවර්තන වියදම්
පිළිතුරු දුන් දිනය
2019-09-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks