පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
801/’19
ගරු ජයන්ත සමරවීර මහතා,— නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) 2018.12.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ,
(i) පුනරාවර්තන වියදම;
(ii) එහි සේවක වැටුප් හා දීමනා සඳහා වැය කර ඇති මුදල;
(iii) කුළී සහ බදු පදනමින් ලබා ගත් වාහන සඳහා වැය කර ඇති මුදල;
(iv) ඉන්ධන සඳහා වැය කර ඇති මුදල;
(v) විදුලි හා ජල ගාස්තු සඳහා වැය කර ඇති මුදල;
(vi) දුරකථන ගාස්තු සඳහා වැය කර ඇති මුදල;
කොපමණද යන්න වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නෙහිද?
(ආ) අධිකාරියේ සභාපතිවරයාගේ හා අධ්යක්ෂ මණ්ඩලයේ වැටුප් හා අනෙකුත් දීමනා සඳහා කොපමණ මුදලක් වැය කර තිබේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-09-06
අසන ලද්දේ
ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය: 2018 වසරේ පුනරාවර්තන වියදම්
පිළිතුරු දුන් දිනය
2019-09-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks