බලන්න

E   |     |  

 දිනය: 2019-08-09   පිළිතුර ලබා දී ඇත 

0881/ 2019 - ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 881/’19

      ගරු එස්. සී. මුතුකුමාරණ මහතා,— කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ ‍දේශීය වියළි මිරිස් වගාවේ ස්වර්ණමය යුගය දිවංගත  අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ යුගය බව පිළිගන්නේද;

                   (ii)      මිරිස් ගොවීන් මිරිස් වගාවෙන් ඉවත් වීම හේතුවෙන් වියළි මිරිස් නිෂ්පාදනය බරපතළ ලෙස කඩා වැටුණු බව පිළිගන්නේද;

      (iii) අනුරාධපුර දිස්ත්‍රික්ක තුළ මිරිස් වගාව නැවතත් දියුණු කිරීම සඳහා පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-08-09

අසන ලද්දේ

ගරු එස්. සී. මුතුකුමාරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වියළි මිරිස් නිෂ්පාදනය: අනුරාධපුර දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2019-08-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks