E   |     |  

 පිළිතුර ලබා දී නැත 

0980/ 2019 - ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 980/’19

      ගරු ඉෂාක් රහුමාන් මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      කොළඹ සිට මඩකලපුව දුම්රිය මාර්ගයේ කලාවැව දුම්රිය ස්ථානය විශාල මගීන් පිරිසක් භාවිත කරන දුම්රිය ස්ථානයක් බවත්;

            (ii)      මගී ජනතාවට දුම්රිය ස්ථානයේ සිට ප්‍රධාන පාරට ප්‍රවිෂ්ඨ වීම සඳහා ඇති මීටර් 300ක් පමණ වූ මාර්ගය ඉතාමත් අබලන් තත්ත්වයට පත්වී ඇති බවත්;

      (iii) මේ හේතුවෙන් දුම්රිය මගීන් එම මාර්ගය භාවිත නොකර අනතුරුදායක ලෙස දුම්රිය වේදිකාවේ සිට දුම්රිය මාර්ගය හරහා ගමන් කර ප්‍රධාන පාරට ප්‍රවිෂ්ඨ වීමේදී අනතුරුවලට ලක්විය හැකි බවත්;

      එතුමා දන්නෙහිද?

      (ආ) මීටර් 300 ක් පමණ වූ කෙටි මාර්ගය කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? ‍ ‍

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2019-10-23

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks