E   |     |  

 දිනය: 2011-01-07   පිළිතුර ලබා දී ඇත 

0843/ 2011 - ගරු ගරු වික්ටර් ඇන්ටනි මහතා, පා.ම., මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 0843/’10

      ගරු වික්ටර් ඇන්ටනි මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ) (i) අදියර තුනකින් සමන්විත නෝරොච්චෝල ගල් අඟුරු තාප බලාගාරයේ පළමු පියවරේ වැඩ කටයුතු අවසන් කරනු ලබන දිනය කවරේද;

      (ii) එම බලාගාරයේ විදුලි ඵලදායිතාවය මත සංවර්ධනය කිරීමට බලාපොරොත්තුවන භූමි ප්‍රමාණය කවරේද;

       (iii) මෙම විදුලි ව්‍යාපෘතිය විවෘත කොට ආරම්භ කිරීමට බලාපොරොත්තුවන දිනය කවරේද;

       යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       (ආ) මෙම විදුලි ව්‍යාපෘතියෙන් ප්‍රදේශයේ ජනතාවට යහපතක් සිදුවන බව එතුමා පිළිගන්නෙහිද?

       (ආ) එසේ නම් එම ප්‍රයෝජනයන් පිළිබඳව කරුණු සවිස්තරාත්මකව එතුමා ‍මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-01-07

අසන ලද්දේ

ගරු ගරු වික්ටර් ඇන්ටනි මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks