E   |     |  

 දිනය: 2020-09-23   පිළිතුර ලබා දී ඇත 

0006/ 2020 - ගරු හේෂා විතානගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 6/2020

      ගරු හේෂා විතානගේ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ලියාපදිංචි කර ඇති දහම් පාසල් සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එකී දහම් පාසල්හි උගන්වන ගුරුවරුන් සඳහා රජය විසින් ලබා දෙනු ලබන  ප්‍රතිලාභ කවරේද; 

                 (iii)       එම දහම් පාසල් ගුරුවරුන් සේවය කරන්නේ ස්වෙච්ඡා පදනම මතද;

      (iv) එසේ නම්, දහම් පාසල් ගුරුවරුන්ගේ සුභසාධනය වෙනුවෙන් සැලසුම් කර ඇති වැඩසටහන් කවරේද;  

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2020-09-23

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

දහම් පාසල් ගුරුවරු: සුබසාධන වැඩසටහන්

පිළිතුරු දුන් දිනය

2020-09-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විජිත බේරුගොඩ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks