පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
449/2020
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සමාජයේ ඉමහත් කතිතාවකට ලක් වු බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ස්ථාපිත කළ දිනය;
(ii) ඒ සඳහා මුදල් වැය කළ පුද්ගලයින් හා ආයතනවල නම්;
(iii) එහි පාලක මණ්ඩලයේ සිටි පුද්ගලයින්ගේ නම්;
(iv) එම ආයතනය විසින් පැවැත්වීමට නියමිතව තිබූ පාඨමාලා සංඛ්‍යාව;
(v) එම පාඨමාලාවල නම්;
කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) මෙම ආයතනයේ පැවැත්වීමට නියමිත පාඨමාලා අතරට ශරියා නීතිය පිළිබඳ පාඨමාලාවක් ඇතුළත් කර තිබූ බව එතුමා දන්නෙහිද?
(ඇ) ඉහත ආයතනය සම්බන්ධව වත්මන් රජයේ ස්ථාවරය කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-22
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්: විස්තර
පිළිතුරු දුන් දිනය
2020-11-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජී. එල්. පීරිස්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks