බලන්න

E   |     |  

 දිනය: 2020-10-23   පිළිතුර ලබා දී ඇත 

0491/ 2020 - ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 491/2020 ගරු නිරෝෂන් පෙරේරා මහතා,— වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) ආනවිලුන්දාව කුරුළු අභය භූමිය (රම්සා තෙත්බිම) තුළ දැනට අනවසර ඉස්සන් වගාව සිදුවන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) (i) මෙම ප්‍රදේශය තුළ, ඉස්සන් වගාව සිදු කරන ලද කොටු අත්හැරීම මෙන්ම, ඒවා නැවත ප්‍රතිසංස්කරණය කරමින් භාවිතා කරන බව එතුමා පිළිගන්නේද; (ii) ඉහත අනවසර ඉස්සන් වගාව නවතා දැමීමට ගනු ලැබූ පියවර කවරේද; යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-10-23

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ආනවිලුන්දාව කුරුලු අභය භූමිය: අනවසර ඉස්සන් වගාව

පිළිතුරු දුන් දිනය

2020-12-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සී. බී. රත්නායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks