07

E   |     |  

 දිනය: 2021-01-07   පිළිතුර ලබා දී ඇත 

0562/ 2021 - ගරු ශාන්ත බණ්ඩාර, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 562/2020

      ගරු ශාන්ත බණ්ඩාර මහතා,— සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      ශ්‍රී ලංකාව තුළ සංචාරක කර්මාන්තය වැඩි දියුණු කළ යුතු බවත්; 

                  (ii)      දේශිය හා විදේශීය සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා ජාතික උරුමයන් උපයෝගී කරගත යුතු බවත්;

      එතුමා පිළිගන්නෙහිද? 

      (ආ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි  රාජධානි 4 සංචාරක කටයුතු සඳහා යොදා ගැනීමට මේ වනවිට වැඩපිළිවෙළක් සකස් කර තිබේද; 

      (ii) දඹදෙණිය රජමහා විහාරය හා දඹදෙණිය රාජධානිය සංචාරක සිතියමට ඇතුළත් කර තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2021-01-07

අසන ලද්දේ

ශාන්ත බණ්ඩාර

අමාත්‍යාංශය

සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පෞරාණික රාජධානි: සංචාරක සිතියමට ඇතුළත් කිරීම

පිළිතුරු දුන් දිනය

2021-01-07

විසින් පිළිතුරු දෙන ලදී

ප්‍රසන්න රණතුංග





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks