පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
562/2020
ගරු ශාන්ත බණ්ඩාර මහතා,— සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාව තුළ සංචාරක කර්මාන්තය වැඩි දියුණු කළ යුතු බවත්;
(ii) දේශිය හා විදේශීය සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා ජාතික උරුමයන් උපයෝගී කරගත යුතු බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි රාජධානි 4 සංචාරක කටයුතු සඳහා යොදා ගැනීමට මේ වනවිට වැඩපිළිවෙළක් සකස් කර තිබේද;
(ii) දඹදෙණිය රජමහා විහාරය හා දඹදෙණිය රාජධානිය සංචාරක සිතියමට ඇතුළත් කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-07
අසන ලද්දේ
ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පෞරාණික රාජධානි: සංචාරක සිතියමට ඇතුළත් කිරීම
පිළිතුරු දුන් දිනය
2021-01-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks