බලන්න

E   |     |  

 දිනය: 2020-11-19   පිළිතුර ලබා දී ඇත 

0727/ 2020 - ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 727/2020 ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) එවකට බලයේ සිටි ජනාධිපතිවරයා විසින් 2013 ජනවාරි මස 15 වන දින අගවිනිසුරු ධූරයට ව්‍යවස්ථානුකූලව පත් කරන ලද මොහාන් පීරීස් මහතාගේ පත්කිරීම, පසුව අවලංගු හා බල ශූන්‍ය කරන ලද බව එතුමා දන්නෙහිද? (ආ) මොහාන් පිරීස් මහතාගේ අගවිනිසුරු ධූරය සඳහා‍ වූ එම පත්කිරීම, අවලංගු හා බලශූන්‍ය කර ඇත්තේ කවුරුන් විසින්ද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-19

අසන ලද්දේ

ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අගවිනිසුරු මොහාන් පීරීස් මහතා: පත්වීම අවලංගු කිරීම

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks