E   |     |  

 දිනය: 2020-11-20   පිළිතුර ලබා දී ඇත 

0728/ 2020 - ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 728/2020 ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා,— ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) මාතලේ දිස්ත්‍රික්කයේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හීංගඟ පානීය ජල යෝජනා ක්‍රමයේ වැඩ ආරම්භ කරන ලද දිනය කවරේද; (ii) එම යෝජනා ක්‍රමයේ ගිවිසුම්ගත කොන්ත්‍රාත්කරු කවරේද; (iii) එම යෝජනා ක්‍රමය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ප්‍රමාණය කොපමණද; (iv) ගිවිසුම් ප්‍රකාරව මෙම යෝජනා ක්‍රමයේ වැඩ අවසන් කළ යුතු දිනය කවරේද; (v) නියමිත දිනට මෙම යෝජනා ක්‍රමයේ වැඩ අවසන් කර තිබේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-20

අසන ලද්දේ

ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජල සම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

2020-12-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වාසුදේව නානායක්කාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks