පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1176/’11
ගරු (පූජ්‍ය) එල්ලාවල මේධානන්ද හිමි,— ජාතික උරුමයන් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කෝට්ටේ ජාතික සේවක සංගමයේ මූලස්ථානය පවත්වාගෙන යන භූමිය පුරාවිද්‍යාත්මකව වැදගත් ස්ථානයක් බවත්;
(ii) එම භූමිය තුළ කෝට්ටේ රාජධානියට අයත් පුරාවිද්‍යාත්මක ස්මාරක පවතින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) එසේ නම්, එම වටිනා පුරාවිද්‍යා භූමිය නිදහස් කර ආරක්ෂාකර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-06-21
අසන ලද්දේ
ගරු (පූජ්‍ය) ගරු (පූජ්‍ය) එල්ලාවල මේධානන්ද හිමි, පා.ම., හිමි, පා.ම.
අමාත්‍යාංශය
ජාතික උරුමයන්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks