E   |     |  

 දිනය: 2012-01-17   පිළිතුර ලබා දී ඇත 

1671/ 2012 - ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1671/’11

       

      ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      ඉන්දියන් සාගරය සාම කලාපයක් කිරීම සඳහා ක්‍රියාකළ මෙරට රාජ්‍ය නායකයා හෝ නායිකාව කවුරුන්ද;

                   (ii)      එම යෝජනාව එක්සත් ජාතීන්ගේ මණ්ඩලය වෙත ඉදිරිපත් කර සම්මත කරගන්නා ලද දිනය කවරේද;

      (iii) එම යෝජනාව ක්‍රියාත්මක වීම ආරම්භවූ දිනය කවරේද;

      (iv) ඉන්දියන් සාගරය සාම  කලාපයක් වීම හේතුකොටගෙන ශ්‍රී ලංකාවට ලැබුණු වාසි සහ අවාසි කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-01-17

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks