E   |     |  

 දිනය: 2011-11-29   පිළිතුර ලබා දී ඇත 

1672/ 2011 - ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1672/’11

       

      ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      2006 වර්ෂයේ සිට මේ දක්වා වූ කාලය තුළ උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගයන් කවරේද;

                  (ii)      මෙම ක්‍රියාමාර්ග හරහා උසස් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට ලැබුණු ප්‍රතිලාභ කවරේද;

      (iii) උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග කවරේද;

      (iv) එමගින් අපේක්ෂිත ප්‍රතිඵල කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?   

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2011-11-29

අසන ලද්දේ

ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks