E   |     |  

 දිනය: 2023-09-21   පිළිතුර ලබා දී ඇත 

0009/ 2023 - ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 9/2023

      ගරු චමින්ද විජේසිරි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      ශ්‍රී ලංකාවේ අටවැනි විධායක  ජනාධිපතිවරයාට මේ වනවිට සිටින උපදේශකවරුන් සංඛ්‍යාව කොපමණද;

                   (ii)      ඔවුන්ගේ නම් කවරේද;

      (iii) එම එක් එක් උපදේශකවරයා විසින් උපදෙස් දෙනු ලබන විෂය ක්ෂේත්‍රය වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iv) එම එක් එක් උපදේශකවරයාට ගෙවනු ලබන වැටුප් හා වෙනත් දීමනා වෙන් වෙන් වශයෙන් කවරේද;

      (v) ඉහත සඳහන් උපදේශකවරුන් පත්කිරීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදය හා සලකා බලන ලද නිර්ණායක වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-09-21

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අටවැනි විධායක ජනාධිපති: උපදේශකවරුන්

පිළිතුරු දුන් දිනය

2023-11-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks