07

E   |     |  

 දිනය: 2023-04-27   පිළිතුර ලබා දී ඇත 

0419/ 2023 - ගරු ගයන්ත කරුණාතිලක, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 419/2023

      ගරු ගයන්ත කරුණාතිලක මහතා,— ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ ලියාපදිංචි රූපවාහිනී නාලිකා සංඛ්‍යාව  සහ ගුවන්විදුලි නාලිකා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

                   (ii)       ඒවායේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

                  (iii)       රූපවාහිනී නාලිකා බලපත්‍ර කොන්දේසි සහ ගුවන්විදුලි නාලිකා බලපත්‍ර කොන්දේසි අතර විෂමතා පවතින බව පිළිගන්නේද;

      (iv) එම විෂමතා ඉවත්කර ඒකමතිකභාවයක් ඇති කිරීම සඳහා පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-04-27

අසන ලද්දේ

ගයන්ත කරුණාතිලක

අමාත්‍යාංශය

ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය TekGeeks