පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
424/2023
ගරු ගයන්ත කරුණාතිලක මහතා,— වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ වාර්ෂික ආහාරමය පොල්තෙල් පරිභෝජනය;
(ii) එම ප්‍රමාණයෙන් දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ප්‍රමාණය;
(iii) ආනයනය කරනු ලබන පොල්තෙල් ප්‍රමාණය;
කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් අතරින් මේ වනවිට ලියාපදිංචි නිෂ්පාදකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) ලියාපදිංචි නොවූ පොල්තෙල් නිෂ්පාදකයන් සිටින බව දන්නේද;
(iii) ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල් වෙළඳපොළට නිකුත් කරනු ලබන බව පිළිගන්නේද;
(iv) ප්‍රමිතියට අනුකූල නොවන පොල්තෙල් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදකයන්ට එරෙහිව ගනු ලබන පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-09-21
අසන ලද්දේ
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks