පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
437/2023
ගරු බුද්ධික පතිරණ මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගොන්ගල, හේස්වත්ත ආසන්නයේ ගිං ගඟේ ජල පෝෂක ප්‍රදේශය යන්ත්‍ර සූත්‍ර යොදා එළිපෙහෙළි කරන බවත්;
(ii) ගොන්ගල මුදුනට විශාල මාර්ගයක් සකස් කර ඇති බවත්;
(iii) මේ හේතුවෙන් ඉදිරියේදී නායයෑම් ඇති විය හැකි බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් පරිසර විනාශය වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගෙන තිබේද;
(ii) එසේ නම්, එම ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ගොන්ගල පරිසර පද්ධතියේ ඉඩම් හෙක්ටයාර් දෙදහස් පන්සියයක් සිංහරාජ වනාන්තරයට එක් කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් පත්‍රය ක්‍රියාත්මක නොවීමට හේතු කවරේද;
(ii) ගොන්ගල පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-09-21
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks