පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
688/2023
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පළුකාමම් ප්‍රාදේශීය රෝහල මේ දක්වා උත්ශ්‍රේණිගත කර ඇත්තේ DH - C ශ්‍රේණිය දක්වා පමණක් බව දන්නේද;
(ii) එසේ නම්, එම රෝහල DH -B හෝ A ශ්‍රේණියට උත්ශ්‍රේණිගත කිරීම සඳහා පියවර ගන්නේද;
(iii) එම රෝහල DH -B හෝ A ශ්‍රේණියට උත්ශ්‍රේණිගත කරනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත රෝහලේ ප්‍රසව ඒකකය සඳහා අවශ්‍ය උපකරණ
(CTG machine, warmer) නොමැතිවීම හේතුවෙන් ගර්භනී කාන්තාවන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන බවත්;
(ii) හදිසි ප්‍රතිකාර අංශය සඳහා අවශ්‍ය උපකරණ කිසිවක් රෝහලේ නොමැති බවත්,
එතුමා දන්නෙහිද?
(ඇ) (i) එසේ නම්, ඉහත රෝහල සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමට පියවර ගන්නේද;
(ii) එසේ නම්, එම උපකරණ ලබා දෙනු ලබන දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-04-27
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පළුකාමම් ප්‍රාදේශීය රෝහල: උත්ශ්‍රේණිගත කිරීම
පිළිතුරු දුන් දිනය
2023-04-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කෙහෙලිය රඹුක්වැල්ල, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks