පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
689/2023
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ, කලවන්චිකුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කළුදාවලෙයි ප්‍රාදේශීය රෝහල සඳහා ස්ථිර වෛද්‍යවරයෙක් පත්කර නොමැති බවත්;
(ii) ඒ හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව පීඩාවට පත් වී ඇති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) ඉහත රෝහල සඳහා ස්ථිර වෛද්‍යවරයෙක් මේ දක්වා පත් නොකිරීමට හේතු කවරේද;
(ii) එම රෝහල සඳහා ඖෂධවේදියෙකු පත් නොකිරීමට හේතු කවරේද;
(iii) ඉහත රෝහලේ මේ වනවිට පවතින පුරප්පාඩු පුරවනු ලබන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ආරම්භ කරන ලද අවස්ථාවේ සිට මේ දක්වා ඉහත රෝහලේ කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදු කර නොමැති බව පිළිගන්නේද;
(ii) එසේ නම්, ඊට හේතු කවරේද;
(iii) ඉහත රෝහල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නේද?
(ඈ) නොඑසේනම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-11
අසන ලද්දේ
ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
මඩකලපුව,කළුදාවලෙයි ප්‍රාදේශීය රෝහල: අඩුපාඩු
පිළිතුරු දුන් දිනය
2023-08-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks