E   |     |  

 දිනය: 2023-07-07   පිළිතුර ලබා දී ඇත 

0691/ 2023 - ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 691/2023

      ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      මඩකලපුව දිස්ත්‍රික්කයේ, කලවන්චිකුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කළුදාවලෙයි ප්‍රදේශයේ පසුගිය “යහපාලන” රජය සමයේදී වෙළඳ මධ්‍යස්ථානයක් ඉදිකරන ලද බවත්;

      (ii) මේ දක්වා ඉහත වෙළඳ මධ්‍යස්ථානය විවෘත කිරීමට පියවර ගෙන නොමැති බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ආ) (i) ඉහත වෙළඳ මධ්‍යස්ථානය මේ දක්වා විවෘත නොකිරීමට හේතු කවරේද;

      (ii) එම වෙළඳ මධ්‍යස්ථානය විවෘත කිරීමට පියවර ගන්නේද;

      (iii) එසේ නම්, එම වෙළඳ මධ්‍යස්ථානය විවෘත කරනු ලබන දිනය කවරේද;

      (iv) ඉහත වෙළඳ මධ්‍යස්ථානය ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා වැඩසටහනක් සකස් කර තිබේද;

      (v) එසේ නම්, එම වැඩසටහන කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-07-07

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මඩකළපුව, කළුදාවලෙයි වෙළඳ මධ්‍යස්ථානය: විවෘත නොකිරීම

පිළිතුරු දුන් දිනය

2023-08-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක ප්‍රියන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks