E   |     |  

 දිනය: 2023-09-22   පිළිතුර ලබා දී ඇත 

0692/ 2023 - ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 692/2023

      ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)    (i)      මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යාල සංඛ්‍යාව කොපමණද;

                   (ii)      එම එක් එක් කාර්යාලය ස්ථාපිත කර ඇති ස්ථානය වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) එම එක් එක් කාර්යාලයේ සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) ඉහත කාර්යාල අතරින් කුලී පදනම මත ලබා ගෙන ඇති ගොඩනැගිලිවල පවත්වාගෙන යනු ලබන කාර්යාල කවරේද;

      (v) එම කාර්යාල සඳහා ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීමට පියවර ගන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-09-22

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks