E   |     |  

 දිනය: 2023-08-08   පිළිතුර ලබා දී ඇත 

0838/ 2023 - ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 838/2023

      ගරු නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා,— කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති සමෘද්ධි බැංකු ශාඛා සංඛ්‍යාව කොපමණද;

                   (ii)      එම බැංකු ශාඛාවල තැන්පත් කර ඇති අරමුදල් ප්‍රමාණය කොපමණද;

                 (iii)      එම ප්‍රමාණය එක් එක් ගිණුම් වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-08-08

අසන ලද්දේ

ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සමෘද්ධි බැංකු ශාඛා: තැන්පතු

පිළිතුරු දුන් දිනය

2023-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks