E   |     |  

 දිනය: 2023-07-18   පිළිතුර ලබා දී ඇත 

0871/ 2023 - ගරු රෝහණ බංඩාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 871/2023

      ගරු රෝහණ බංඩාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      අනුරාධපුර, කලුවිල, සේන විදුහල නමින් විදුහලක් තිබෙන බව දන්නේද;

                   (ii)      එම විදුහලේ ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව සහ සේවය කරනු ලබන ගුරුවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) “ජාතික පාසල් දහසේ ව්‍යාපෘතිය” සඳහා ඉහත පාසල තෝරා ගෙන තිබේද;

      (ii) එම තීරණයෙහි වෙනසක් සිදු කර තිබේද;

      (iii) ඉහත පාසල, ජාතික පාසලක් ලෙස දියුණු කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-07-18

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කලුවිල, සේන විදුහල: ජාතික පාසලක් ලෙස උසස් කිරීම

පිළිතුරු දුන් දිනය

2023-07-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks