E   |     |  

 දිනය: 2012-04-05   පිළිතුර ලබා දී ඇත 

2112/ 2012 - ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2112/’11

       

      ගරු ජෝන් අමරතුංග මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)       සේවක අර්ථසාධක අරමුදල භාරව කටයුතු කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරියාගේ නම සහ තනතුර කවරේද;

                  (ii)       ඉහත කී නිලධාරියාගේ අධ්‍යාපන සුදුසුකම් කවරේද;

        (iii)  එකී නිලධාරියාගේ මහ බැංකුවේ සේවා කාලය කොපමණද;

        (iv)  මහ බැංකුවේ ආයෝජන කමිටුවේ එක් එක් සාමාජිකයාගේ නම, තනතුර සහ අධ්‍යාපන සුදුසුකම් කවරේද;

        (v)  ඉහත (iv) හි සඳහන් එක් එක් නිලධාරියාගේ මහ බැංකුවේ සේවා කාලය කොපමණද; 

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-04-05

අසන ලද්දේ

ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks